මන්ත්‍රාචාර්ය වරයෙකු සතුව තිබිය යුතු විශේෂ දක්ෂතාවන් :
"තත්කාල ශාස්ත්‍රය" හෙවත් නිමිති ශාස්ත්‍රය, දේහ ලක්ෂණ විද්‍යාව, හස්ත රේඛා ශාස්ත්‍රය හා ජ්‍යොතිෂය ගැන මනා දැනුමක් මන්ත්‍රචාර්ය වරයෙකු සතුව තිබිය යුතුය.
යම් කිසි අයෙක් තම ගැටළුව ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් එම ගැටළුව කුමක්දැයි පැවසීමේ හැකියාව මන්ත්‍රචාර්ය වරයෙකු සතුව තිබිය යුතුය. අද බොහෝ දෙනෙක් ගැටළුව කුමක්දැයි අසනවා මිස තමන් විසින් පරික්ෂා කර බලා ගැටළුව අවබෝධ කර නොගනියි.
ඔබ මන්ත්‍රචාර්ය වරයෙකු තෝරා ගැනීමේදී මේ ගැන සැළකිලිමත් විය යුතුය. එසේ වූ විට ව්‍යාජ මන්ත්‍ර කරුවන්ගෙන් නොරැවටී සිටීමට හැකිවේ.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර
No comments:
Post a Comment